+33 (0) 383 766 284
රු1,250.00
💚 Nature’s Touch for Healthy Hair |
නිරෝගී කෙස් කලඹක් සඳහා ස්වභාවධර්මයේ සත්කාරය 💚
Vivid Nature Ayurveda Hair Oil is a premium Ayurvedic herbal formula designed to nourish the scalp, strengthen hair roots, and promote healthy hair growth. Enriched with traditional herbs such as Thripala, Rasakinda, Aloe Vera, Gotukola, Mukunuwanna, and a blend of Coconut, Castor, Avocado, and Sesame oils.
Vivid Nature Ayurveda Hair Oil යනු හිස්කබල පෝෂණය කරමින්, හිසකෙස් මුල් ශක්තිමත් කර, නිරෝගී කෙස් වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නිපදවූ උසස් තත්ත්වයේ ආයුර්වේද ඖෂධීය කෙස් තෙලකි. ත්‍රිපලා, රසකිඳ, කෝමාරිකා, ගොටුකොළ, මුකුණුවැන්න සහ පෝෂණීය තෙල් වර්ග රැසකින් මෙය සමන්විත වේ.
🌿 100% Herbal Ayurvedic Formula | 100% ආයුර්වේද ඖෂධීය සංයුතිය
👨🦱👩🦰 Suitable for All Hair Types | සියලුම හිසකෙස් වර්ග සඳහා සුදුසුයි
🧴 Net Volume: 100ml
📦 Available for delivery across Sri Lanka | ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත
Vivid Nature Ayurveda Cosmetics 🌿
Nature’s Touch for Healthy Hair ✨
නිරෝගී කෙස් කලඹක් සඳහා ස්වභාවධර්මයේ සත්කාරය 💚